Course Types (පාඨමාලා වර්ග)

Course Types (පාඨමාලා වර්ග)

Vocational Training Authority of Sri Lanka currently conducting many types of courses in various islanwide centres.These types are as follows.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා වර්ග කීපයක් පවත්වනු ලබයි එම පාඨමාලා වර්ග පිලිබඳ විස්තර පහතින් දැක්වේ.


  • Full time courses (පුර්ණ කාලීන පාඨමාලා)

    Full time courses are conducting from 8.30 am to 4.15 pm week days. VTA is conducting NVQ and NON NVQ courses through island-wide centres in various trades. Full time course duration may vary from 3-months to 18 months
    VTA ආයතනය මගින් පුර්ණ කාලීන පාඨමාලා විශාල ප්‍රමානයක් දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක පවත්වා ගෙන යන අතර මෙම පාඨමාලා සතියේ දින වල උදේ 8.30 සිට සවස 4.15 දක්වා දිනපතා පැවැත්වේ. මෙම පාඨමාලා NVQ හෝ NVQ නොවන(NON-NVQ) ලෙස පවත් වනු ලබයි. අදාළ ක්ෂේත්‍ර වලට අනුකුලව පූර්ණ කාලීන පාඨමාලා කාලය මාස-3 සිට මාස-18 දක්වා වෙනස් වේ.
    Click here to Apply
    (අයදුම් කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න)


  • Part-time courses (අර්ධකාලින පාඨමාලා)

    Part time courses are conducting in various trades in VTA. Further, VTA is conducting NVQ and -NON NVQ courses through island-wide centres. Part time course duration may vary from 1 month to 12 months VTA ආයතනය මගින් අර්ධ කාලීන පාඨමාලා විශාල ප්‍රමානයක් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක පවත්වා ගෙන යන අතර මෙම පාඨමාලා සතියේ දින වල හෝ සති අන්තයේ පැවැත්වේ. මෙම පාඨමාලා NVQ හෝ NVQ නොවන(NON-NVQ) ලෙස පවත් වනු ලබයි. අදාළ ක්ෂේත්‍ර වලට අනුව අර්ධ කාලීන පාඨමාලා කාලය මාස-1 සිට මාස-12 දක්වා වෙනස් වේ.
    Please call 0117270270 for more details
    (අයදුම් කිරීම සඳහා 0117270270 අමතන්න )


  • Special courses (විශේෂ පාඨමාලා)

    VTA has started ICT and Food and Beverage courses for students with Special Needs. විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විශේෂ පාඨමාලා දෙකක් වන ICT පාඨමාලාව සහ Food and Beverage පාඨමාලාව ආරම්භ කර ඇත.
    Please call 0117270270 for more details
    (අයදුම් කිරීම සඳහා 0117270270 අමතන්න )