Disable Preloader

News of VTA

ලෝකය දිනන තැන, ලෝකය දිනන්න ඔබත් කැමතිද ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විදේශ රැකියා ඉලක්ක ගත පාඨමාලා දැන් දිවයින පුරා පැවැත්වේ එන්න ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අප හා එක්වන්න. කතා කරන්න 0117270270, 0117277888, WhatsApp 0706767696, Email- cgjp@vtasl.gov.lk.