Course Types (පාඨමාලා වර්ග)

Course Types (පාඨමාලා වර්ග)

Vocational Training Authority of Sri Lanka currently conducting many types of courses in various islanwide centres.These types are as follows.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා වර්ග කීපයක් පවත්වනු ලබයි එම පාඨමාලා වර්ග පිලිබඳ විස්තර පහතින් දැක්වේ.


  • Full time courses (පූර්ණ කාලීන පාඨමාලා)

    Full time courses are conducting from 8.30 am to 4.15 pm week days. VTA is conducting NVQ and NON NVQ courses through island-wide centres in various trades. Full time course duration may vary from 3-months to 18 months
    VTA ආයතනය මගින් පුර්ණ කාලීන පාඨමාලා විශාල ප්‍රමානයක් දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක පවත්වා ගෙන යන අතර මෙම පාඨමාලා සතියේ දින වල උදේ 8.30 සිට සවස 4.15 දක්වා දිනපතා පැවැත්වේ. මෙම පාඨමාලා NVQ හෝ NVQ නොවන(NON-NVQ) ලෙස පවත් වනු ලබයි. අදාළ ක්ෂේත්‍ර වලට අනුකුලව පූර්ණ කාලීන පාඨමාලා කාලය මාස-3 සිට මාස-18 දක්වා වෙනස් වේ.
    Click here to Apply
    (අයදුම් කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න)


  • Short term courses (කෙටි කාලින පාඨමාලා)

    Short courses offering NVQ certificates developed according to foreign job demand.
    දැනට ඉල්ලුම පවතින නිශ්චිත විදේශ රැකියාවක් ඉලක්ක කොට කෙටි කාලීනව පුහුණුව ලබා දෙන NVQ සහතික පිරිනැමෙන පාඨමාලා.
    Click here to Apply
    (අයදුම් කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න)


  • Gap filling courses (ඌන පූර්ණ පාඨමාලා)

    People who are currently enaged in a job, but do not have NVQ qualification in their profession, can also update their knowledge according to foreign employment requirement.Further, gap filling courses would help to obtain NVQ certifcate for employees who have relevant industry experience. (NVQ qualification through RPL Process)
    කිසියම් වෘත්තීයක දැනටමත් නියැලී සිටින වෘත්තීමය පළපුරුද්දක් තිබෙන එහෙත් NVQ සහතිකයක් නොමැති අය සදහා ස්වකීය දැනුම කුසලතාවය අලුත්කර ගනිමින් විදේශ රැකියාවක් සදහා සහතික කරනු ලබන පාඨමාලාව. (RPL ක්‍රමවේදය යටතේ NVQ සහතිකය).
    Click here to Apply
    (අයදුම් කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න)


  • Refresher courses (යාවත්කාලින පාඨමාලා)

    For those who have been engaged in a profession, but intend to go abroad for a job in the same profession, these type of courses will refresh their knowledge and skills and be qualified for the foreign job.
    NVQ හෝ වෙනත් සහතිකයක් මත දැනටමත් කිසියම් වෘත්තීයක නියැලී සිටින්නන්ට එම වෘත්තීයේම විදේශ රැකියාවකට යාමට අවශ්‍ය අමතර දැනුම හා කුසලතා පමණක් ලබා දී සහතික නිකුත්කරන පාඨමාලාව
    Click here to Apply
    (අයදුම් කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න)


  • Part-time courses (අර්ධකාලින පාඨමාලා)

    Part time courses are conducting in various trades in VTA. Further, VTA is conducting NVQ and -NON NVQ courses through island-wide centres. Part time course duration may vary from 1 month to 12 months VTA ආයතනය මගින් අර්ධ කාලීන පාඨමාලා විශාල ප්‍රමානයක් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක පවත්වා ගෙන යන අතර මෙම පාඨමාලා සතියේ දින වල හෝ සති අන්තයේ පැවැත්වේ. මෙම පාඨමාලා NVQ හෝ NVQ නොවන(NON-NVQ) ලෙස පවත් වනු ලබයි. අදාළ ක්ෂේත්‍ර වලට අනුව අර්ධ කාලීන පාඨමාලා කාලය මාස-1 සිට මාස-12 දක්වා වෙනස් වේ.
    Click here to Apply
    (අයදුම් කිරීම සඳහා මෙතන ක්ලික් කරන්න)