රැකියා ගතකිරීම හා කර්මාන්ත සබන්ධතා අංශය

රැකියා ගතකිරීම හා කර්මාන්ත සබන්ධතා අංශය

කර්මාන්ත සම්බන්ධතා අංශය (IRD) සිසුන්ට අදාල කර්මාන්ත වල සීමාවාසික පුහුණුව තුළින් ඔවුන්ගේ න්‍යායික පුහුණුව පිළිබඳ වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙයි. අධීක්ෂණය කරන ලද කර්මාන්ත පුහුණුව / රැකියා ස්ථානයේ පුහුණුව යනු සිසුන්ට කර්මාන්තයේ අවශ්‍යතා පිළිබඳ සැබෑ අවබෝධයක් සහ ඔවුන් ඉගෙන ගත් දේ ප්‍රායෝගිකව භාවිතා කරන ඉතා වැදගත් පරිච්ඡේදයකි.

තොරතුරු නිළධාරි-1

චන්දන විදානපතිරණ මහතා
නියෝජ්‍ය අධ්‍යක්ෂ (IRD) (වැ.බ)
දුර.අංකය: 0710318718
විද්‍යුත් තැපැල්: Ird@vtasl.gov.lk

තොරතුරු නිළධාරි-2

කුමාර මහතා
සහකාර අධ්‍යක්ෂ (IRD)
දුර.අංකය:0710318731
විද්‍යුත් තැපැල්: IRD@vtasl.gov.lk